Free Download Teracopy
ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය තුල ෆයිල් පිටපත් කිරීමේදී වේගය අඩු වීම.
නමුත් ටෙරකොපි නම් මෙම වැඩසටහන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට ඉන්ස්ටල්ල් කිරීමෙන් මෙම තත්වය මග හරවා ගත හැක.පහත දී ලින්ක් එක භාවිතාකර මෙම මෘදුකාංගය Download කරගත හැක.


0 comments:
Post a Comment